” විඩීයෝ එකට හොර ඉරාජ් ලක්ෂ 27ක් හොරකම් කළා , ” බිග් හර්ෂගේ ජිවීත කතාව විඩීයෝවකින් එළියට

Spread the love

බිග් හර්ෂ යන අනුවර්ථ නාමයෙන් ගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය හර්ෂ එරංග සිය ජිවීත කතාව 27 නමින් නව ගීතයකින් එළි දක්වා තිබෙනවා.

නිකුත් කළ මොහොතේම සිට මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම විඩීයෝව ගීත නිෂ්පාදක ඉරාජ් වීරරත්න විසින් රිපොර්ට් කිරීම නිසා ‍යුටියුබ් වෙබ් අඩවියෙන් ඉවත් කර පවා තිබුනා. ඒ මෙම ගීතය තුල ඉරාජ් වීරරත්න විසින් නිෂ්පාදනය කළ “මනමාලී” ගීතයෙ කොටස් තිබීම පාදක කර ගනිමින්.

මෙම ගීතයෙන් ඉරාජ් වීර‍රත්න විසින් හර්ෂ එරංගගේ ලක්ෂ 27ක මුදලක් වංචා කර ලබා ගත් සිදුවීමක් පිළිබද හෙළි කර තිබිමද විශේෂත්වයකි.

ආන්දෝලනයට තුඩු දුන් එම විඩීයෝව පහතින්

https://www.facebook.com/supirigossip1/videos/1491937154175219/

[rns_reactions]