ඉරාජ්ගේ මුදලට යටවෙමින් බුදුදමට නිගාදෙන මානසික රෝගී 2.50 චීවරධාරියා නැවතත් කරලියට..

Spread the love

ඉරාජ් වීරරත්න සහ සිරි සමන්තබද්‍ර හෙවත් පිටදූවේ සිරිධම්ම යනු ක්ෂේත්‍රයන් දෙකක පෙරළිකාර චරිත ද්විත්වයක්. අලෙවිකරණය සඳහා දෙදෙනාටම ඇත්තේ ඉතා හොද හැකියාවක්.

මීට සුලු මොහොතකට පෙර ඉරාජ් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහතින් දැක්වෙනවා.

මල්වතු මහානායක හිමියන්ගේ ආශිර්වාදය සහ උපදෙස් අනුව කටයුතු කරන බවට දණින් වැටී පොරොන්දු වී පිටදූවේ සිරිදම්ම හිමි ඉරාජ්ගේ මියුසික් වීඩියෝ වල අඩුපාඩු බැලීම මල්වතු පාර්ශවයේ සංඝ්‍යා වහන්සේලාට කැපද? අකැපද? එය භික්ෂූන් වහන්සේලාට අයත් රාජකාරියක්ද? නැද්ද?

 

[rns_reactions]