රවී පාර්ලිමේන්තුවේදී බැදුම්කර කොමිසමේ නීතීඥයින් පතුරු හරී මෙන්න වීඩියෝව

Spread the love

බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි විමසන ඇතැම් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සාවාද්‍ය සාක්ෂකරුවන් නිසා තමන්ගේ වරප්‍රසාද උල්ලංඝණය වී ඇතැයි අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ අදහස් පල කලේය.

 

https://www.facebook.com/FutureSriLanka1/videos/509880916044173/