සයිටම් දෙසැම්බර් 31 වනතුරු පමණයි!

Spread the love

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙසැම්බර් මස 31 වනදායින් පසු අවසන් කිරීමට පියවර ගන්නා බව ඒ පිළිබද සොයා බැලීමට පත් කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තුවේදී අද (08) විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින්.

[rns_reactions]