රනිල්ගේ ආශිර්වාදයෙන් සෙවනගල යළිත් දයා ගමගේට

Spread the love

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්මත කරගන්නා ලද 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කිරීමට අය වැයෙන් යෝජනාකර තිබේ.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාට එවකට අයත්ව තිබූ සීමාසහිත සෙවනගල සීනි සමාගම එම පනත යටතේ පවරා ගනු ලැබූ අතර පනත අහෝසි වීමෙන් පසුව නැවත එම කෝටි ගණනක් වටිනා දේපොළ දයා සමූහ ව්‍යාපාරයට අයත්වනු ඇතැයි පැවසේ.

[rns_reactions]