ජනතා විමුක්‌ති පෙරමුණේ 28 වන ඉල්මහ සමරුව නායකයන්, සාමාජිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (13 දා) සවස කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විණි. ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්aතු මන්ත්‍රී ලාල් කාන්ත යන මහත්වරුන් ඇතුළු ජවිපෙ නායකයන් පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විඡේවීර මහතා ඇතුළු මියගිය එම පක්‍ෂයේ සාමාජික, සාමාජිකාවන්ට පුෂ්පෝපහාර දැක්‌වීමට සූදානම් වූ අයුරු.
