ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අද

Spread the love

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය පිල අතර පළමු ටෙස්්ට් තරගය අද …

තරඟය පැවැත්වෙන්නේ කොල්කටාහි ඊඩන් ගාඞ්න් ක්‍රීඩාංගයේදී. 

ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 9.30 ට ඇරඹීමට තිබුනත් මේ වන විට වර්ෂාවෙන් බාධා ඇති වී තියෙනවා

දෙරට අතර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග 3 බැගින් පැවැත්වෙනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් තරගාවලියට සහභාගිවීමට පෙර අදහස් දක්වමින් කියා සිටියේ කණ්ඩායම යහපත් මානසික මට්ටමක මේ වනවිටත් පසුවන බවයි.

මේ අතර අද තරඟයට බොහෝදුරට ක්‍රීඩා කළ හැකි බවට අනුමාන කෙරෙන කණ්ඩායම් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුනා.

India (probable): 

1 KL Rahul, 
2 Shikhar Dhawan, 
3 Cheteshwar Pujara, 
4 Virat Kohli (capt.), 
5 Ajinkya Rahane, 
6 Rohit Sharma, 
7 Wriddhiman Saha (wk), 
8 R Ashwin/ Ravindra Jadeja, 
9 Bhuvneshwar Kumar, 
10 Mohammed Shami, 
11 Umesh Yadav.

Sri Lanka (probable): 

1 Dimuth Karunaratne, 
2 Sadeera Samarawickrama, 
3 Dhananjaya de Silva, 
4 Dinesh Chandiwal (capt.), 
5 Angelo Mathews, 
6 Niroshan Dickwella (wk), 
7 Lahiru Thirimanne/ Dasun Shanaka ,
8 Dilruwan Perera, 
9 Suranga Lakmal, Rangana Herath, 
11 Lahiru Gamage/ Vishwa Fernando