එදා තැඹිලි – අද කිරි – රටම හිනැස්සු විමල්ගේ රංගනය අවසන්….

Spread the love

ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටින විමල් සිය උපවාසය අත්හළ බව නිල නොවන ආරංචි පවසයි. විමල් වීරවංශ බන්ධනාගාරගතව සිටිය දී පසුගිය 21 වැනිදා උපවාසය ආරම්භ කළේය.

මේ අතර ජාතික රෝහලට අද පෙරවරුවේ පැමිණි විමල්ගෙන් වාහන ලබාගත්  මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු පිරිසක් වීරවංශගෙන් උපවාසය නවත්වන ලෙස ඉල්ලා ඇති බවත් පසුව කිරි වීදුරුවක් පානය කොට ඔහු උපවාසය අත්හළ බවත් අපට වාර්තා වේ.

විමල්ගෙන් සැප වාහන ලබාගත් පිරිසගේ ඉල්ලිම පරිදි මෙම උපවාසය අත්හැරිම හාස්‍යයට කාරණාවක් බව දේශපාලණ විශ්ලේෂක මතවාදය වි ඇත.