චානකගෙන් සුජීව කන පැලෙන්න අසා ගත් හැටි…(Video)

Spread the love

බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස් සමග විශලා දුරකතන ඇමතුම් ප‍්‍රමාණයක් ලබා ගත්තේ යයි හෙලිව සිටින රාජ්‍ය ඇමති සුජීව සේනසිංහට පාර්ලිමේන්තුවේදී ප‍්‍රබල විවේචනයකට ලක් වන්නට සිදු විය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී. චානක එක හුස්මටම ඇමති සේනසිංහට චෝදනා එල්ල කලේ කිසිවක් කීමට ඉඩක් නොතබමිනි.එල්ල වන චෝදනාවන්ට රාජ්‍ය ඇමතිවරයා සුළ මැදිහත්වීම් කරන්නට උත්සාහ කලද මන්ත‍්‍රී චානකගේ දැඩි ප‍්‍රහාරය වලකන්නට හෝ බාධා කරන්නට ඒ ප‍්‍රමාණවත් නොවීය.එම වීඩියෝව පහතින්…