එජාපයෙන් නගරාධිපති සටනට රෝසි සමඟින් මට්ටක්කුලියේ මසාජ් රම්‍යාත් කරළියට..

Spread the love

ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයක් එන බව පැවසීමට අනාවැකිකරුවන් අවශ්‍ය නැත. ඒ තරමට ම දිවයින පුරාවටම මැතිවරණ වේදිකාව උණුසුම් වී ඇත. මහින්දගේ පොහොට්ටු පක්ෂයත් රනිල්ගේ එජාපයත් අතර අතර ද්වන්ද සටනක් ඇරැඹෙන කාලය ලගදීම උදාවනු ඇත. දැනටමත් එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වදින නගරාධිපති අපේක්ෂිකාව එජාප නායකත්වය තීරණය කොට අවසන්ය. ඒ රෝසි සේනානායක මහත්මියයි. අද අපේ කතාව රෝසි සම්භන්ධයෙන් නොවේ. තවද, අද අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට යන හෙලිදරව්ව ජාතික දේශපාලනය සම්භන්ධයෙන්ද නොවේ.ඒ, අසූචි වලක් බඳු කොළඹ වතු දේශපාලනය සම්භන්ධයෙන් වූ කතිකාවතකි. කොළඹ දේශපාලනයේ නරකාදිය ලෙස හැඳින්වෙන උතුරු කොළඹ ආසනයේ සම්පූර්ණයෙන්ම අණසක පතුරුවා සිටින්නේ හිටපු ඇමති රවී කරුණානායකයි. ඔහුගේ නායකත්වය යටතේ උතුරු කොළඹ ආසනය ගියවරද 85% කට ආසන්න මනාප ප්‍රතිශතයකින් ජයග්‍රහණය කෙරිණි. එකී ජයග්‍රහණය පසුපස පාතාලය සහ කුඩුකාරයන් , මැරයින් සිටියද වතුවලට ආවේණික මිනිසුන්ගේ ජන්ම පත්‍ර වෙනස් කිරීමේ බලයක් ඔහුට නොමැති නිසා එය හුදෙක් ස්වභාවධර්මය ලෙස සළකා සිටිනු හැර ඔහුට මෙහිදී කළ හැකි කිසිවක් නොවන බව හුදෙක් මෙකී ලියුම්කරු හොඳින්ම දනී.

උතුරු කොළඹ ආසනය තුලින් පාඨලී චම්පිකගේ සහචරියක් ලෙසින් මේ වන විටත් අපූරු බඩුකෑල්ලක් කළ එළි බසින්නට පටන් ඇති බවට වාර්තාවේ. ෆොටෝ මේනියාවකින් පසුවන මේ කාන්තාව තම වෘත්තීය වශයෙන් උතුරු කොළඹ තුල සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා මඩම් පවත්වාගෙන යන බවට තොරතුරු වාර්තාවේ. රම්‍යා රාජපක්ෂ වන මැය ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම , මහ මැතිවරණයේදීත් අමාත්‍ය පාඨලී චම්පික රණවකට අතහිත දුන් මැඩම් ලෙස හැඳින්වෙන රම්‍යා හුදෙක් දේශපාලනඥයින් අතර කුප්‍රකට වී හිඳින්නේ මෝදර මැඩම් ලෙසයි. වරක් චමිපිකට අයත්, මාතර ඌරුබොක්ක ලිංගික ක්‍රියාකාරමක් මද්‍යස්ථානයේද හිමිකාරීත්වය දැරුවේද මෙකී රම්‍යා ය. පාඨලී වෙනුවෙන් ඉකුත් මැතිවරණය සියල්ලේම ඇගේ නිවසේ දොරගුලු විවර විය. පාටලීගේ ඇසුරින් අනතුරුව සිරිකොත තුලට රිංගා අසූචි වළවල් ගොඩදමමින් සිටින මෙකී පිළිලය අදවන විය මට්ටක්කුළිය ,කාක දූපත,මෝදර යන ප්‍රදේශවල තරුණ තරුණියන් බිල්ලට ගන්නා අවයව වෙලාඳාමෙන් තම ජීවිකාව සම්පූර්ණ කරගමින් සිටින බවටත් වාර්තාවේ. පළාතේ පොලිස් ප්‍රධානියාගේ සිට දේශපාලන බලවතා දක්වාම රම්‍යාගේ දහඩිය සුවද හඳුනන බව ප්‍රසිද්ධ රහසකි. ඒ තරමටම ඇය කොළඹ පුරාම නම් දරා ඇතිබවට වාර්තාවේ. එහෙවු එය අදවන විට කොළඹ නගරාධිපති සටනට අවතීර්ණ වීම සාධාරණ සමාජයක් ප්‍රාර්ථනය කරන්නා වූ අපට නම් ජුගුප්සාජනක ය. නපුංසක පාලකයන් සිටිනවායැයි සුප්‍රසිද්ධ එජාපයට අඩු වූයේ මෙය පමණි.

වයෝවෘද්ධ එජාප දේශපාලන නායකයන්ගේ කිචිය යැවීම සඳහා රම්‍යා තම මඩමේ දොරහැරදෙන බව මුලු කොළඹම දන්නා සුප්‍රසිද්ධ කාරණාවකි. පුරා වසර 17 ක් තිස්සේ විපක්ෂයේ තලු මැරූ ඔවුන්ට යලි බලය ලබා ගැනීම සඳහා මෙවැනි අන්ත දූෂිත පුද්ගල චරිත ළංකර ගැනීම ගැටළුවක් නොවන්නේ ඒ නිසාය.

ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ සහ දායක සභාවේ සිටම දැඩි විරෝධය මද්‍යයේ මෙකී කාන්තාව මට්ටක්කුලියෙන් නගරාධිපති පුටුවට තරඟ කිරීම කොතරම් අශෝභනදැයි මෙය කියවන ඔබට වැටහෙනවා ඇත. වරක් ඇය ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් සමඟ බහින්බස්වීමක් ඇතිවූ අවස්ථාවක ඇඟිල්ල දික් කරමින් පවසා ඇත්තේ හොඳින් හෝ නරකින් තමන් කොළඹ නගරාධිපති වන බවත්, එවිට අදාල පන්සල බිමට සමතලා කරදමන බවටත් ය. එය හුදෙක් එජාපයේ බෞද්ධ පුනරුදයදැයි විය හැක. එක්සත් ජාතික පක්ෂය යනු හුදෙක් කුඩුකාරයන්ගේ සහ ගණිකාවන්ගේ පක්ෂය බවට යළි යළිත් සාක්ෂාත් කිරීම සඳහා රම්‍යා වැනි පිළිල පක්ෂයට තව තවත් ළංකර ගත යුතුය. එවිට කොළඹ එජාප දේශපාලනයේ සැබෑ මුහුණ ලොවටම නිරාවරණය වනුඇත. එක්සත් ජාතික පක්ෂය මෙවැනි පිළිල තමන්ගේ දේශපාලන ප්‍රවාහයට ළංකර ගතහොත්, ඔහුගේ දේශපාලන දියාරුවද නොබෝ දිනකින් කොළඹින් සිදුවන බව කැටතබා පැවසීමට කැමැත්තෙමි.

එහෙයින් රනිල් වික්‍රමසිංහලා, රෝසි සේනානායකලා තීරණයක් ගත යුතුය. මෙවර පක්ෂයෙන් නාමයෝජනා ලබාදිය යුත්තේ සාධාරණත්වය අගයන, ජනප්‍රසාදය දිනා ගත් පුද්ගල චරිත වලට විනා, ගණිකාවන්ට මැරයන්ට සහ කුඩුකාරයන්ට නොවේ. මෙවැනි සමාජ පිළිකා ළංකරගෙන කොලඹ දිස්ත්‍රික්කය 100% කින් ජයග්‍රහණය කළත් පළක් නැත. මෙවනි සමාජ රෝගීන් දේශපාලනයෙන් මෙන්ම සමාජයෙන්ද අතුගා දැමිය යුතුමය.කොළඹ දේශපාලනය පිළිඹඳව තවදුරටත් ජනතා අධිකරණය විමසිල්ලෙන්..!!!

[rns_reactions]