කල් යමින් තිබෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද (25) යළිත් රැස් වනවා. සභාපති මහින්ද දේශපි්රයගේ ප්රධානත්වයෙන් මෙම සාකච්ඡාව සිදු කිරීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා ඇති වී තිබෙන නීතිමය බාධාවන් පිළිබද මෙහිදී විශේෂයෙන් අවධානයට ගනු ඇති.
[rns_reactions]
