අත වෙනස් කරන්න ගිහින් ලොකු අවුලක්

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරම්භක ඡන්ද සලකුණ වන අත ලකුනේ හැඩය වෙනස් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලනිපය මැතිවරණ කොමිසමෙන් කරන ලද ඉල්ලීමක් හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ.

[rns_reactions]