” මලහත්තිලවුවේ මුං කෝල් 300-400 දීලා තියෙනවනේ.දැන් මුං රෙද්දක් ඇදන් පාර්ලිමේන්තු එන්නේ කොහොමද?ඔහොම පොත් ලියපු අයියල ඉස්සරත් හිටිය. පොතෙන් වහන් වෙන්නෙ නෑ මේ ගමන නම්……”
–ඇමති ලක්‍ෂමන් සෙනෙවිරත්න විසින් කරන ලද ඉහත ආන්දෝලත්මක ප්‍රකාශයත් සමඟ එජාපයේ මැති ඇමතිවරු මේ දින වල ඉතාමත් කුපිතව පසුවෙන බව දේශපාලන ආරංචි මාර්ග වල දැක්වේ..