රට වැනසූ මහ බැංකු හොරු අල්ලන්න – ඒකාබද්ධ විපක්ෂයේ සහයත් ජනපතිට..

Spread the love
බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීම සහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කොන්දේසි විරහිතව සහය ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මේ බව සහන් කළා.

ජනාධිපතිවරයා මෙහිදී සාධාරණව කටයුතු කරන බවයි මන්ත‍්‍රී කියා සිටියේ.

[rns_reactions]