ශ්‍රීලනිපය දෙකඩ කරන්න එජාපයයි ඒකාබද්දයයි ඩීල් කියල දැන් පැහැදිලියි…(Video)

Spread the love

ඉදිරි පළාත් පාලන මැතිවණයට එක්ව තරග කිරීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ද විපක්‍ෂය අතර පැවති සාකච්ඡා  ඒකාබද්ද විපක්‍ෂය හරියටම බඩ මැදින් මස් රාත්තලම ඉල්ලා සිටි බැවින් බිඳ වැටුනු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ බෙදීම සදහා වන එක්සත් ජාතික පක්‍ෂ බලාපොරොත්තුව මේ මොහොතේ ඉටු කරනු ලබන්නේ ඒකාබද්ද විපක්‍ෂය බවත් ඔවුන් අතර ඩීල් එකක් ඇති බව ඉන් ඉතා පැහැදිලි වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.ඒ අනුව ඉදිරි මැතිවණය අත ලකුණින් හෝ බුදල් කොලයෙන් තරග වදින බවත් ස්ථිර වශයෙන්ම ජයග‍්‍රහණය කල හැති බවත් ඇමති අමරවීර විශ්වාසය පල කරයි.