ජනපති මෛත්‍රීගේ නායකත්වයෙන් පංච මහා බලවේග සමගින් මෙවර නිදහස් පක්ෂය කරළියට..

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.  ආර්.ඞී.බණ්ඩාරනායක මහතාගේ පංච මහා බලවේගය යළිත් ඔප්නැංවීම සඳහා මින් ඉදිරියට පැවැත්වෙන සියලූම මැතිවරණවල දී ‘අත’ ලකුණින් ඉදිරිපත් වීමට එම පක්ෂය  තීරණය කර ඇති බව වාර්තාවේ.ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 27 කට පසුව ලබන වසරේ පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අත ලකුණෙන් තරග කිරීමට සැලසුම් කර තිබේ.

අවසන් වරට  ශ්‍රීලනිපය අත ලකුණින් මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ 1991 පළාත් පාලන මැතිවරණය සඳහාය.මේ අතර තෝරාගත් ප්‍රදේශ සඳහා නිදහස් පක්ෂය සන්ධාන ගතව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම කෙරෙහි ද අවධානය යොමුව ඇත.

[rns_reactions]