මේ ආණ්ඩුව කෙරෙහි මහජනතාවගේ බරපතල නලකිරීමක් තියෙනවා.මේගොල්ලන්ට රට ඉදිරියට ගෙනියන්න සැලසුමක් නෑ.අඩුම තරමේ කැබිනට් මණ්ඩලයේ කට්ටියට එළියට ඇවිත් එක මතයක් ප්‍රකාශ කරන්න බෑ… යනුවෙන් තිස්ස අත්තනායක මහතා මාධ්‍යට අදහස් දක්වමින් ඉතා දැඩිසේ යහපාලන රජය විවේඡනය කරයි.