සුපිරි ක්‍රිඩක සනත් අළුත් ඉනිමක් අරඹයි…

Spread the love

සනත් ජයසූරිය මෙරට ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන සළකුණක් තැබූ ලෝක පූජිත ක්‍රිකට් තරුවකි.

ඔහුගේ ආදර ලෝකය විටින් විට බිඳ වැටුණු අතර එය ජනතාව අතර ද විවිද අයුරින් කතාබහට ලක් වුණා.

අප මේ කතා කරන්නේ ඔහුගේ පැරණි ආදර කතාන්දර පිළිබඳව නොවේ..ඔහුගේ අලුත්ම ආදර කතාව පිළිබඳවයි.

සබීනා මනිකු නම් වන ඇය මාලදිවයිනේ ජනප්‍රිය තරුණියක වන අතර ඇගේ පියා එරට මුල් පෙළේ ව්‍යාපාරිකයකු වනවා.

එම පවුලේ එකම දරුවා වන ඇය අධ්‍යාපනය ලැබුවේ ස්විට්සර්ලන්තයේයි.

[rns_reactions]