එක්වනවාද නැද්ද කියලා මහින්ද කියන රැස්වීම අද රෑ.. අාවත් එකයි නාවත් එකයි ශ්‍රිලනිපය කියයි

Spread the love

ඒකාබද්ධ විපක්‍ෂය, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග එක්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගැනීමට නියමිතයි. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (06) රාති‍්‍රයේ පැවැත්වෙන සාකච්ඡාවකදීයි. හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා. 

ඊයේ දිනයේද ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී සාකච්ඡාවට ගැණුනු කරුණු අද සාකච්ඡාවට ඉදිරිපත් කරන බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

[rns_reactions]