ශ්‍රීලනිපයට ශක්තියක් වෙමින් ජවිපේ සහ පෙරටුගාමී මන්ත්‍රීන් ජනපති මෛත්‍රී සමගින් එක් වෙයි

Spread the love

ඉදිරි දින දෙක තුළදී ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී පක්ෂය සිටි ප්‍රබලයින් විශාල පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවීමට සූදානමින් පසුවන බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු කියා සිටියේය.

මේ පිරිස අතර හිටපු පළාත් සභා මන්ත්‍රීවරු 12 දෙනෙකු, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරු 04ක් හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 08 ක් ද සිටින බව අදාළ ප්‍රකාශකයෙ කීය.

පෙරටුගාමී පක්ෂයේ සිටි ප්‍රබලයින්ද ඇතුළුව 61 දෙනෙකු සිරිසේන මහතා සමඟ අනිද්දා  (13) එක්වන බවද පැවසේ.

[rns_reactions]