මැතිවරණයක් සඳහා නාම යෝජනා භාර ගැනිම ආරම්භ කිරීමත් සමග මැතිවරණ නීති ක්‍රියාත්මක වීමද ඊයේ (11) සිට ආරම්භ වන බව පොලිසිය සිහිපත් කරනවා.
කොළඹ දී (11) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියා.
මැතිවරණ රාජකාරි සඳහා නිලධාරින් දසදහසක් යොදවන බව ද පොලිස් ප්‍රකාශකවරයා මෙහිදී පැවසුවා.
ඔවුන් නිසි ලෙස රාජකාරී කිරීම තහවුරු කිරීමට ද සැළසුම් සකස් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා භාර ගැනීම ඊයේ (11) ආරම්භ වුණා.
පළමු දිනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ල දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 5කට නාම යෝජනා භාරදුන් බව සදහන්
[rns_reactions]