“රජයත් අපේ, පොලිසියත් අපේ; අපිට ඕන කෙන්ක්ව අපි එළවලා දානවා” ඊයේ දින රැස්වීමක් අමතමින්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය. “අපිට අවශ්‍ය ඔබේ චන්දය පමණයි” ඔහු තම ආධාර කරුවන් අමතමින් පැවසිය.
ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ වෙළඳපල මිලේ තරඟකාරීත්වය තබා ගැනීමට සහල් සහ පොල් ගෙන්වීමට රජය විසින් පාලනයක් ගෙන එන බවයි. “ජිවන වියදම ඉහල යාම පිලිබඳ රජයට බැනලා වැඩක් නැහැ, මිල පහල දැමීමට අපි කඩිනම් පියවර ගන්නවා”
එළෙඹෙන චන්දයට සහභාගී වීමට හැකි පරිදි ඕනෑම කෙනෙකුට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම උපකාර කිරීමටත් තමා සුදානම් බවත් අමාත්‍යවරයා පැවසුවේය