කාසියේ වාසිය ලංකාවට

Spread the love

ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා  කාසියේ වාසිය දිනා ගත් අතර IS Bindra-PCA ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ සංචාරක පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා පිල තීරණය කළා.

Dharmashala හි ඉන්දියාවට අත්වූ අන්ත පරාජයත් සමග ඉන්දියානු පිල තරඟාවලිය ජය ගැනීමට ඉතා තියුණු තරඟයක් දෙනු නොඅනුමානය.

නායක තිසර පෙරේරා තම කණ්ඩායමෙන් ඉල්ලා සිටින්නේ එවැනිම තරඟයක් මෙවරත් ලබා දීමටයි.