පළාත් පාලන ආයතන 93 ක් සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනාවලින් 6 ක් ප‍්‍රතික්‍ෂේප වී තිබෙනවා.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප වී ඇත්තේ වැලිගම, පානදුර හා මහරගම යන නගර සභාවල සහ අගලවත්ත, බදුල්ල සහ මහියංගණය යන ප‍්‍රාදේශීය සභාවලයි. වැලිගම ප‍්‍රාදේශිය සභාවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා භාරදී ඇත්තේ බලයත් නිලධාරියෙකු මගින් නොවීම එම නාමයෝජනාව ප‍්‍රතික්‍ෂේපවීමට හේතු වුණා. මහරගම නගර සභාවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කර තිබූ නාමයෝජනාව ප‍්‍රතික්‍ෂේප වී ඇත්තේ එහි නියමිත කාන්තා නියෝජනය නොතිබීම හේතුවෙන්.
[rns_reactions]