දුර්වලතා නිසා ප්රාදේශීය සභා 2කින් ශ්රීලනිප නාම යෝජනා ඉවතට.. Posted on December 14, 2017 by Editor | Spread the loveශ්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් පළාත් පාලන ආයතන 2ක් සදහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්රතික්ෂේප වී තිබෙනවා. ඒ දෙහිඅත්තකන්ඩිය ප්රාදේශීය සභාවට සහ පදිය තලාව ප්රාදේශීය සභාවට භාර දුන් නාමයෝජනා පත්රයි. [rns_reactions]