ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරල පාර්ලිමේන්තු ගිහින් අද කවදාවත් නොපිපෙන පොහොට්ටුවක් පුප්පන්න වලි කන ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරු මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපයේ පක්ෂ විය්‍යවස්ථාවට අනුකූල නොවන අයුරින් වෙනත් කිසියම් පක්ෂයක ජයග්‍රහනය වෙනුවෙන් කටයුතු කලහොත් ඔවුන් පිළිබඳව නීතිප්‍රකාරව කටයුතු කරන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා අනුරාධපුර පුදේශයේ පරවති රැස්වීමකදී කිය සිටියේය.