අලියාගේ වලිගය වෙනවට වඩා මැස්සාගේ ඔළුව වෙන එක හොඳයි කියන තියරියේ තමයි නාමල් ඉන්නේ…(Video)

Spread the love

බැසිල් හිතන් ඉන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුනොත් තමයි එයාගෙ අකටයුතු කම් වලින් එයාට ආරක්ෂා වෙන්න පුළුවං කියල… මහින්ද හිතන් ඉන්නෙ ශ්‍රී ලංකා එක පැරදුනොත් තමයි 2025 නාමල්ට තැනක් හදාගන්න පුළුවං කියලා… නාමල් හා නවක මන්ත්‍රී වරුන්ට ශ්‍රීලංකා එක නැවත එකතු උනොත් කිසි තැනක් ලැබෙන්නෙ නැති නිසා අලියාගේ නැට්ට වෙනවට වඩා මැස්සගේ ඔළුව වෙන එක හොඳයි කියල හිනෙවා … අන්න ඒ නිසයි මේ ගොල්ලො එකතු වෙන්න කැමති නැත්තෙ…