රටපුරා ගොවිජන මධ්‍යස්ථාන සියයක් සඳහා පොහොර මෙටි්රක් ටොන් හත්දහසක් ඊයේ (18) නිකුත් කළ බව ලංකා පොහොර සමාගම පවසනවා.
ඉදිරි දින කිහිපය තුළ ගොවීන්ට ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් එම පොහොර ලබාගත හැකි බවයි ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ.
ලංකා පොහොර සමාගම පැවසුවේ කිසියම් පොහොර වර්ගයක හිඟයක් ඇත්නම් ගොවීන්ට ඒ පිළිබඳ තමන්ගෙන් ඍජුව විමසිය හැකි බවයි.
[rns_reactions]