මියෙන්නට පෙර මොහොතක් ජීවත් වන්න – සාරංග උමාලිට කියයි…..

Spread the love

ආන්දෝලනාත්ම දේපලක් වන සාරංග සහ උමාලිගේ විවාහ ජීවිතය ගැන  වැඩි වශයෙන් සමාජයේ කතා බහක් ඇති කාලෙක සාරංග FB හි සටහනක්  තබා තිබෙනවා.

උමාලි රංගනයෙන් සහ ගායනයෙන් දායක වන ‘ඔබේ ආදරය’ සංගීත රූප රචනය අන්තර්ජාලයට මුදා හැරුණු  අතර සාරංග එම වීඩියෝව සිය ෆේස්බුක් ගිණුමට හුවමාරු කරමින් ‘මියෙන්නට පෙර මොහොතක්වත් ජීවත්වෙන්න…’ යනුවෙන් වූ ගීතයේම කොටසකුයි  මෙලෙස  සටහනක් ලෙස යොදාඇත්තේ.