රගර් මැච් එකේ වලිය දා ගත්තු යෝෂිතගේ සහයට නාමල් මැද්දට… ජනපති පුතා උෂ්නය තවමත් (Video)

Spread the love

පසුගිය සෙනසුරාද (30) අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේදී නාවික හමුදාව සමඟ CH & FC කණ්ඩායම අතර තරඟය වැලිසරදී පැවති අතර එම තරඟය ලකුණු 27ට 24ක් ලෙස නාවික හමුදා කණ්ඩායම ජයගත්හ.තරඟයෙන් පසුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතර සිදුවූ බහින්බස් වීම ගැටුමක් දක්වා දුරගිය අතර යෝශිත ගැටුමට මැදි වූ බැවින් අසල හිටි නාමල් ද තම සොහොයුරා වෙනුවෙන් ඉදිරිපත් වී ඇත.පසුගිය රජය මසයේ සිය පියා ජනාධිපති වීම හේතුවෙන් රගර් කණ්ඩායම් වල බලය මේ සොහොයුරන් දෙපල දරා සිටි අතර අනෙක් දක්ෂ ක්‍රීඩකයින් මේ හේතුවෙන් ඉතා දැඩි කනස්සල්ලෙන් සිටි බව නොරහසකි. සිය පියා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දෙවරක්ම ලැබූ දැඩි පරාජයත් සමග මේ සොහොයුරන්ගේ බලයද බිඳී සාමාන්‍ය ක්‍රීඩයිකයින් බවට පත්වුද තවද ජනපති පුතා යන උශ්නය මොවුන්ගේ හිත් වලින් තුරන් වී නොමැති බව පෙනී යයි….