උපවාසය අත්හල පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල්ගේ සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව අපට වාර්තා වේ. කෙසේ වෙතත් රෝහලේ ප‍්‍රතිකාර ලබන විමල් තවමත් ආහාර වර්ජනය කරන බව ශෂී වීරවංස මාධ්‍යයට පවසා ඇත. කෙසේවෙතත් මෙය දේශපාලන විශ්ලේෂකයන්ගේ උපහාසයට ලක්වී ඇත.