සිකුරාදා(7) සිට වෛද්‍යවරු වර්ජනයේ….(video)

Spread the love

සයිටම් අර්බුදය සම්බන්දව ඒකාබද්ධ යෝජනාවක් රජයට ඉදිරිපත් කල නමුත් ඒ පිළිබඳව රජය පැත්තෙන් කිසිදු උනන්දුවක් නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ නිසා මාර්තු මස 07(සිකුරාදා) සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් අරබන බව මෙම සංගමය පවසනවා.

එමෙන්ම මාතෘ, ළමා, වකුගඩු හා පිළිකා රෝහල් වල සාමාන්‍ය පරිදි වැඩ කටයුතු සිදුවෙන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

[rns_reactions]