මස්වැද්දන්ගේ පැත්ත ගත්ත "සජිත්" වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ගෙදර යවයි.(video)

Spread the love

සජිත් ප්‍රේමදාස යනු එජාපය තුල ප්‍රභල චරිතයකි. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස  ඔහු ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කරමින් ජනතාව තුල හොද නමක් පවත්වාගෙන  තම දේශපාලන කටයුතු වල නිරත වන පුද්ගලයෙකි.

නමුත් මේ අප හෙළිකරන්න හදන්නේ ඔහුගේ යහපත් ක්‍රියාවක් පිළිබඳව නම් නොවේ. දේශපාලකයාට හොද දේට හොදයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් අපට කොන්දක් තිබිය යුතුයි.

 යාල වනයේ දඩයමේ ගිය තමාගේ මස්වැදී  ගෝලබාලයන්ගේ  පැත්ත ගනිමින් එවකට  වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල් ධුරය දැරූ පිලපිටිය මහතා  ගෙදර යැවූ පුවතක් slvlog හෙළි කර කර තිබෙනවා.

සම්පුර්ණ සිදුවීම පහතින් ඔබට සවන්දිය හැක.

[rns_reactions]