සිසුවියගෙන් අමුතු සැපක් හොයන්න ගියපු සිසුවා මාට්ටු..

Spread the love

පාසැල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට ඒවා මුදා හරින බව පවසා කප්පම් ලබාගත් සිසුවෙකු කිරිබත්ගොඩ අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම සිසුවියගේ පෙම්වතා වන ඔහු දුරකථන මාර්ගයෙන් එම ඡායාරූප ගෙන්වා ගෙන ඇත්තේ නැතහොත් සම්බන්ධය අත්හැර දමන බවට තර්ජනය කරමින් බවයි වාර්තා වන්නේ.

පසුව එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව තර්ජනය කරමින් පෙම්වතා රුපියල් 20000ක් ඉල්ලා ඇති නිසා සිසුවිය නිවසේ මව්පියන් සඟවා තිබූ මුදල් සොරකම් කර එය ලබා දී ඡායාරූප මකා දමන ලෙස ඉල්ලීමක් කර තිබෙන අතර එහෙත් දිගින් දිගටම පෙම්වතා මෙම සිසුවියගෙන් මුදල් ලබාගෙන ඇති අතර පසුව මේ සම්බන්ධයෙන් දැනගත් මවුපියන් පොලිසියට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[rns_reactions]