යහපාලන ආණ්ඩුව නිවැරදි මාවතට ගෙන යාම සඳහා ජනාධිපතිවරයා දැඩි තීරණ ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
එහිදී අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් වුවද ජනාධීපතිවරයා ඍජුව කටයුතු කළ යුතුව ඇති බවයි බදුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
අමාත්‍යවරයා සඳහන් කළේ අගමැතිවරයාට වුවද රෙඩ් කාඩ් පෙන්විය යුතු බවයි.
වංචාකරුවන් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ඉඩ නොතැබිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිිදී සඳහන් කළා.
[rns_reactions]

