පොලිස්පති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කන පැලෙන්න ගහයි!

Spread the love

පාර්ලිමේන්තුවේදී බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිතුමා  පිළිබඳව අපුරු කතාවක් කළා.

ඒ පොලිස් රජයක් යටතේ පොලිස්පති අනාගතයේ දවසක පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ කනට පවා ගැසීමට ඉඩ තිබෙන බවයි.

නමුත් බන්දුල ගුණවර්ධන මහතාගේ කතා පිළිබඳව ඔබ අපට කෙතරම් දුරකට විස්වාස තැබිය හැකිද යන්න නම් ගැටළු සහගත තත්වයකි. මොකද ඔහු ජනතාවට විහිලු සහගත දේශපාලනඥකු ලෙස  මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව තුල සහ ඉන් පරිභාහිරවත් කරන කියන ලද අමුලික බොරු එලි පිටම හෙළි වීමයි.

ඔහු කරන ලද  ප්‍රකාශය පහතින්…..
[rns_reactions]