කෝට්ටේ නාගරික මන්ත්‍රී නීතිවේදී විරාජ් වික්‍රමනායක අනතුරකට ලක්වේ

කෝට්ටේ නාගරික මන්ත්‍රී නීතිවේදී විරාජ් වික්‍රමනායක අනතුරකට ලක්වේ
Spread the love

නීතිවේදියෙකු සහ කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයෙකු වන විරාජ් වික්‍රමනායක අනතුරකට ලක්ව ඇත.

ඔහු පැමිණි කාර් රථය මංසන්දියකදී ලොරියක ගැටී ඇති අතර ජනප්‍රිය ව්‍යාපාරිකයෙකු ද වන ඔහු Mr කොත්තු සහ Colombo fresh fruits pvt ltd යන ආයතනවල හිමිකරුවා ද වේ.

මෙම අනතුර සිදුව ඇත්තේ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණයට අනුව මිතූ ටෙලිනාට්‍යයේ ඔහු විසින් රඟපානු ලබන දර්ශනයක් සඳහා වන අතර එම අවස්ථාවේ දර්ශන පහතින්……