රට්ටු හිනස්සන නාමල්ගේ ගොන් ආතල් මෙන්න.. (Photos)

Spread the love

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද පැමිණ සිටි අතර පසුගිය සමයේ තරුණයන් ඝාතනය කිරීමට තරම් කුරිරු වූ මොහු මාධ්‍ය සංදර්ශනයක නිරත වෙමින් එම අවස්ථාවේදී ඔහු සමග එක්වූ තරුණයන් සමග ද ඡායාරූප ලබා ගත්තා.

කෙසේවෙතත් තම පරාජයෙන් පසුව පියා මෙන්ම අනුකම්පාව ලබාගැනීමට නාමල් කරන මෙවැනි ක්‍රියාවන් හාස්‍යයට කරුණක් බව දේශපාලන විශ්ලේෂක මතවාදය වී ඇත.

[rns_reactions]