කොළොන්නාවේ ප්‍රසන්න සොලන්ගාරච්චි පසුගිය දිනයක කතරගම වන්දනාමය චාරිකාවකට එක්ව ඇති අතර ඒ අතරමගදී ඔහුට සුවිශේෂි අත්දැකීමකට මුහුන දීමට සිදුව ඇති බව අපට වාර්තා වේ. එනම් අතරමගදී ඔහු ඇතුළු පිරිස ගමන් කල රථය අලි පිරිසකට කොටුවිමයි. එම අවස්ථාවේ චායාරුප පෙළක් ඔහු තම මුහුණු පොතට එක්කර ඇත.
[rns_reactions]




