මා එනවිට ඔබතුමන්ලා සල්ලි වියදම් කරලා සෙනඟ ගේනවා. සෙනඟ ගෙනල්ලා ගෙනල්ලා අවසානයේ ඔවුනටම එන්න එපා වෙනවා. පළාත් පාලන ආයතනයන් වල අපේ අය අපිව හැර යනවා. සියලු කටයුතු ඉටුවීම ප‍්‍රමාදවී තිබෙනවා. ඒ නිසා මින්පසුව මා එනවිට සල්ලි ගෙවලා සෙනඟ ගේන්න එපා යැයි කු.පා.ම මහින්ද රාජපක්‍ෂ මහතා රත්නපුරදී පැවසුවේය.
[rns_reactions]
