සෙල්ෆි ගන්න ඉල්ලපු තරුණයින්ට සචින් දීපු අවවාදය මෙන්න – වීඩියෝව අපෙන්

Spread the love

අයි පි එල් තරගාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වී නැවත යන අතරතුර සෙල්ෆියක් ගැනීමට ආරාධනා කල තරුණයන් දෙදෙනෙකුට ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් විසින් ලබාදුන් අවවාදයක් මේ දිනවල දැඩි කතාබහට ලක්වී ඇත. සෙල්ෆියට පෙර ආරක්ෂාව ගැන සිතන්න – ආරක්ෂාවට හෙල්මට් පළදින්න යන්න එම අවවාදයයි..

මෙන්න එම වීඩියෝව..

[rns_reactions]