ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්..

ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්..
Spread the love

ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුපස සිටින බලවේග දෙස බැලූ විට අතිශය භයානක බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

එම පිරිස සූදානම් වන්නේ ඉතාම තද ජාතිකවාදී මිලිටරි ආණ්ඩුවක් හදා ගන්න යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා දේපාලඥයෙකු නොවන බවත් ඔහුට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතවාදයක්ද නැති බවත් පවසන මන්ත‍්‍රීවරයා ඔහු හුදෙක්ම හමුදා නිලධාරියෙක් පමණක් යයිද යැයි වැඩිදුරටත් කියා සිටී.