කොලොන්නාව කසල ගැටලුව සමස්ත ලංකාවේම අවධානය දිනාගත් ගැටළුවක්. විවිධ දේශපාලන නායකයින් මෙම ගැටලුව තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් හිගන්නාගේ තුවාලය මෙන් පාවිච්චි කරමින් සිටින අතරතුර අවුරුදු සමයේ කසල කන්ද නායයෑමෙන් මහා ඛේදවාචකයක් නිර්මාණය විය.
කසල කන්ද පිලිබදව සහ විසදුම් පිලිබදව විවිධ දේශපාලකයන් සිදුකල විවිධ ප්‍රකාශයන් ඇප ඔබ වෙත මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.
වැරදුනේ කොතනද නැවතුනේ කොතනද? තීරණය නරබන ඔබට බරයි..
ආණ්ඩුවට විරුද්ධව ගිහින් හරි කුණු කන්දේ ප්‍රශ්නය විසදගන්න වෙනවා….
Posted by S M Marikkar on Wednesday, March 22, 2017
මේ ප්‍රශ්නයට එකම විසදුම් කොළොන්නාවට කුණු ගේන එක නතර කිරීම පමණයි……ඕන තැනකට ගෙනියන්න කොළොන්නාවට ගේන්න බෑ..
Posted by S M Marikkar on Monday, March 6, 2017
මේ කුණු ප්‍රශ්නය රබර් කරන්න එපා… නිසි විසදුම් ලබා දෙන්න
Posted by S M Marikkar on Monday, March 6, 2017
ලබන සතියේ කොළොන්නාව කුණු කන්දේ අවසන් සටන පටන් ගන්නවා…. ඊට පස්සේ අපි නරක මිනිස්සුයි කියලා කියන්න එපා.
Posted by S M Marikkar on Thursday, March 2, 2017
කොලොන්නාවේ කැලි කසල ගැටළුව විසදන්න අපට සහය ලබාදෙන්න…
කොලොන්නාවේ කැලි කසල ගැටළුව විසදන්න අපට ඔබගේ සහය ලබාදෙන්න…ප්‍රසන්න සෝලංගආරච්චි මැතිතුමාගෙන් ඉල්ලිමක්…
Posted by Prasanna Solangaarachchi on Saturday, May 28, 2016
කොලොන්නාව කැලි කසල ගැටළුවට නුදුරේදිම පිළියම් – සෝලංගආරච්චි
කොලොන්නාව ආසනයේ විශාලතම ගැටළුව වන වන කැලි කසල ගැටළුවට නුදුරේදිම විසදුම් ලබාදිමට තම උපරිමයෙන් කටයුතු කරන බව මිතොටමුල්ල කුණු කන්දේ විශේෂ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක Prasanna Solangaarachchi මැතිතුමා පැවසිය.. මේ අවස්ථාවට බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති Isura Devapriya මැතිතුමා ඇතුළු ජනතා නායකයින් රැසක් එක්විය…
Posted by Prasanna Solangaarachchi on Thursday, May 5, 2016
මිතොටමුල්ල කසල කන්ද නිරික්ෂණය කරමින් – 2016.01.19
කසල කළමණාකරණයේදි පැණනගින තාක්ෂණික සදහා ලක්දිවට පැමිණි ජපාන විශේෂ නියෝජිත කණ්ඩායම සමගින් ප්‍රසන්න සෝලංගආරච්චි මැතිතුමා 2016.01.18 වන දින මිතොටමුල්ල කසල කන්දේ විශේෂ නිරික්ෂණ චාරිකාවකට එක්ව මාධ්‍යයට අදහස් දක්වමින්…
Posted by Prasanna Solangaarachchi on Tuesday, January 19, 2016
[rns_reactions]

