ගෝඨා අමෙරිකාවේදී පදමට set වෙයි; සිංදු කියන්නත් උත්සහ ගනී (Video)

ගෝඨා අමෙරිකාවේදී පදමට set වෙයි; සිංදු කියන්නත් උත්සහ ගනී (Video)
Spread the love

අමෙරිකානු පුරවැසියෙකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති කෙනෙකු වීම සඳහා මෙරට මැතිවරණයකට ඉල්ලීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීම වෙනුවෙන් තමාගේ එම පුරවැසිභාවය ඉවත්කරගැනීම සඳහා පසුගියදා ලංකාවෙන් පිටත්ව සිය රට වෙත ගියේය.

එම සංචාරය අතරතුරදී ගෝඨාභය රාජපක්ෂ මහතා මීට දශක දෙකකට පෙර ශ්‍රී ලංකාවෙන් පැනගොස් අමෙරිකාවේ විවිධ රැකියා කරමින් සිටින අතරතුර තමාගේ මිතුරන්ව සිටි පිරිසක් සමඟ එක්ව මෙසේ ගීත ගායනයක් සිදුකර ඇත.