ඌවේ තක්කඩි තඩි ඇමතියාගේ බොරුව හෙලි කල රහස් වීඩියෝව මෙන්න..

ඌවේ තක්කඩි තඩි ඇමතියාගේ බොරුව හෙලි කල රහස් වීඩියෝව මෙන්න..
Spread the love

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තමන් සමාව ගත්තේ නැති බව ඌව පලාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

තමන් කලේ කණගාටුව පල කිරීමක් පමණක් යයිද ඒ මහා කියා සිටියේය.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරියට බැණ තර්ජනය කලේ යයි කියන සිදුවීමක් මුල් කර ගනිමින් ඌව පලාත තුල වෛද්‍යවරුන් විසින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබින.

එය පසුව නවතා දැමුනේ මහ ඇමතිවරයා විසින් සමාව ගැනීමෙන් පසුය. මහ ඇමතියා විසින් සමාව ගන්නා ආකාරය ජංගම දුරකතනයක පටිගත කර තිබින.

මීට පෙරද මෙම කුප්‍රකට මහ ඇමතියා ගුරුවරියකට තර්ජනය කිරීම, රාජ්‍ය නිලධාරීන්ට බැන වැදීම ඇති චෝදනා ගණනාවකට ලක් වූ අමන දේශපාලන චරිතයකි.