මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් විපතට පත් වූවන්ගේ සුවදුක් බැලීමට ඇමති සාගල හා මරික්කාර් ගිය අවස්ථාවේ එහි සිටි ජනතාව ‘හූ’ කියමින් ගල් දමාගසමින් විරෝදය පල කලහ.
ජනතාවට ඇමතිවරයාට සහ මරික්කාර්ට කියා සිටියේ මැරුනට පස්සෙ බලන්න ඒමෙන් වැඩක් නැති බවයි.
මෙම ගමන සදහා නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සහ පොලිස්පති පූජිත ජයසුන්දර සහභාගී වූ අතර ජනතාවට උත්තර දීමට ගිය මරික්කාර්ට ජනතාවගෙන් අම්මා අප්පා මතක් කරන දැඩි ප්‍රතිචාර හිමිවිය.
[rns_reactions]
