තමන් මාස දෙකෙන් කසල කන්දේ ගැටලුව විසදන බවට එස්.එම් මරික්කාර් පුරසාරම් කියවන අපුරු වීඩියෝවක් අපට ලැබී ඇත.
ඔහු කියූ ලෙසට මාස දෙක අවසන් වන්නේ 2016.10.30 දිනය… එදින එම ගැටලුව අවසන් වුයේ නම් අද මෙලෙස ව්‍යසනයක් සිදුවන්නේද නැත.
කොලොන්නාව කසල කන්දේ ගැටලුව කටට එන නිමක් නොමැති වචන රසකර කියමින් පුරසාරම් දොඩමින් මාධ්‍ය සංදර්ශන වල නිරත වන ඇතැම් දේශපාලකයන්ට මල් වත්තක් වී ඇති බව නම් සැබෑවකි..
https://www.facebook.com/SriLankanTVnews/videos/1452194061504810/

