ක්රිකට් කියන්නේ ශ්රී ලාංකික අපේ ආත්මයත් එක්ක බැඳිච්ච ක්රීඩාව. අපි ඒතරමටම ක්රිකට්වලට ආදරෙයි. දුක, සතුට, ජය, පරාජය අපි අපිම විදදරාගන්නේ ක්රිකට් වලින්. බලාපොරොත්තු ගොඩාක් එක්ක සතුට විතරක්ම හොයන අපිට අපේ ටීම් එක දිනන්නම ඕනි.
ඒත් එක ටීම් එකක් දිනද්දී අනිත් ටීම් එක පරාද වෙනවා කියලා අපිටම අමතක වෙනවා. ඇත්තටම ඒ ආදරේ වැඩි කමටද මන්දා.. හරියට මෙන්න මේ වගේ..ක්රිකට් කියන්නේ ඇත්තටම මොකද්ද කියලා අපේ හදවත අපිටම කථා කරන වීඩියෝ එකක්..
