සරත්ගෙන් පසු සාධාරණ සමාජයේ අලුත්ම කතාන්දරය (වීඩියෝ)

සරත්ගෙන් පසු සාධාරණ සමාජයේ අලුත්ම කතාන්දරය (වීඩියෝ)
Spread the love

2015 මැතිවරණයේදී තම සංවිධානය ගත් තීරණය පිලිබඳව කිසිදු පසුතැවීමක් නොමැති බවත් එම තීරණය සම්බන්ධයෙන් වගකියන බවත් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය පවසයි.

එහි ලේකම් පාලිත ලිහිනියකුමාර මහතා ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.

2015 මැතිවරණයෙදී වත්මන් ජනාධිපතිවරයාගෙත් හැට දෙලක්ෂයක් වු ජනතාවගෙන් පරමාර්ථය වුයේ එම වසරේ ජනාධිපතිවරණය අවසන් ජනාධිපතිවරණය වීම දැකීමය නමුත් එය මෙ වන තෙක් ඉටු කර ගැනීමට නොහැකි වු බව ද ඒ මහතා එහිදි පැවසීය.

නමූත් ඒම මැතිවරණයෙදී පුජ්‍ය මදුළුවාෙව් සෝභීත හිමියන් අතුළුව තම ව්‍යාපාරය ගත් තීරණ ගැන කිසිදු පසු තැවීමක් නොමැති බව ඒ් මහතා වැඩිදුරටත් පැවසීය.