සේනානායක පරපුරේ ලේ වලට අහඹු ලෙස කවලම් වූ විකෘති ජානයකින් නිර්මාණය වූ වර්තමානයේ “ගෙඹි වස්සා” කුප්‍රකට වස්සන්ත සේනානායක යළි මුදලට වැට පැනීමට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයෙන් පන්නා දැමීමට එම පක්ෂයේ මහලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා ඊයේ(30) නියෝග කළේය.
කොතරම් හොඳ පෙළපතක වුවද ඇතැම් පුද්ගලයින් ජාතක වීමේදී විකෘති ජාන සෛල නිර්මාණය විම ඉඩකඩ පවතින අතර එසේ නිර්මාණය වී ඉහළ පෙළපත් වලින් මෙලොව බිහිවී එම පෙළපතම විනාශ කළ “ගෙඹි වස්සා” වැනි චරිත මෙරට පමණක් නොව පිටරටවලද සිටී.
මේ වන විට මේ “ගොන් ගෙඹි වස්සා” පක්ෂයේ ඇතුලේම සිට පක්ෂයේ අපේක්ෂකයා පරාජයට පත්කිරීමට රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයට දායක වෙමින් සිටින අතර මේ හේතුවෙන් එජාපය මෙම “ගොන් ගෙඹි වස්සා” පක්ෂයෙන් සහ අමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීමට තීරණය කොට ඇත.
එසේම මේ ගොන් වස්සා තමා සේනානායක පරපුරේ යැයි කීවද අප ඇත්තටම උගේ පියා සේනානායක කෙනෙක්දැයි දන්නේ නම් නැත.